වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍ය සුරන්ජි පෙරේරා සමග SBS සිංහල සිදු කල සාකච්චාව
ඕස්ට්‍රේලියාවේ පාසල් සිසුන් අතර අතිශය ජනප්‍රිය, "Vape" සහ "e-cigarette" වල නොදත් ඇත්ත

Source: Pixabay / Vasily Sukovatitsyn
සිගරට් සඳහා ආදේශකයක් වශයෙන් බොහෝ දෙනා සිතන e-cigarettes සහ නැවත නැවතත් භාවිත කිරීමට හැකි Vape ලෙස හඳුන්වන උපකරණ භාවිතයෙන් සිදු වන හානි සහ එම හානියෙන් ඔබේ දරුවා අරක්ෂා කරගන්නේ කෙසේද යන්න පිළිබඳව වන සාකච්චාවට සවන්දෙන්න
Share