'ඔබේ දරුවන් ඔබේ නොවේ' කීයූ ඛලීල් ජිබ්රාන් ගේ ලෝ පතල On Children කාව්‍යය විඳිමු: විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්

Khalil Gibran

Khalil Gibran _ A renowned poet and an author_ SBS Sinhala World Literary program_ (Photo by JOSEPH EID/AFP via Getty Images)

SBS සිංහල සේවය ගෙන එන ලෝක සාහිත්‍ය පිලිබඳ රසවින්දනාත්මක විශේෂාංගය - "විශ්ව සාහිත්‍යයේ රස මංපෙත් " වැඩසටහනින් මෙවර අවධානය යොමුවුනේ ඛලීල් ජිබ්රාන් විසින් රචිත On Children නම් වන කාව්‍යය පිළිබඳවයි. SBS සිංහල සේවය සමඟ මෙම සාහිත්‍ය පිළිසඳරට සම්බන්ද වූයේ, එංගලන්තයේ වොරික් විශ්ව විද්‍යාලයේ විශ්ව සාහිත්‍ය පිලිබඳ ඩිප්ලෝමාධාරිනියක් වන මෙල්බන් නුවර දිලිනි ඊරියවල. ඛලීල් ජිබ්රාන් ගේ මෙම On Children කාව්‍ය ඉදිරිපත් කිරීමට අප සමඟ සම්බන්ද වූයේ මෙල්බර්න් හි සුධාර ද සිල්වා.


විශ්ව සාහිත්‍යයේ රසවත් සහ හරවත් කෘති සහ ලේඛක, ලේඛිකාවන් පිළිබඳව අවධානය යොමුකරන "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්" ගුවන්විදුලි විශේෂාංගය දෙමසකට වතාවක් අවසාන අඟහරුවාදා SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනින් බලාපොරොත්තු වන්න ...

පසුගියවර වැඩසටහනට සවන්දෙන්න පහතින්

LISTEN TO
Ernest Hemingway- A renowned Nobel Prize-winning author who ended his life with his own firearm: World Literary image

ශ්‍රේෂ්ඨ කෘති ලොවට දායාද කොට ගිනි අවියෙන් ජීවිතය අවසන් කළ නොබෙල් සාහිත්‍ය ලාභීයා: විශ්ව සාහිත්‍යයේ රස මංපෙත්

SBS Sinhala

17:36

Share