ඕස්ට්‍රේලියාවේ පුවත් පලකිරීම සඳහා සමාජ මාධ්‍ය ආයතන වලින් ගාස්තු අයකරන්න සැලසුමක්: දෙසැ 13 කාලීන විග්‍රහයPlay08:56Social media apps, displayed on a phone screen (AAP) Source: AAP / Yui Mok/PA/AlamySBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (8.19MB) ඕස්ට්‍රේලියානු ප්‍රවෘත්ති සමාජ මාද්‍ය වල පලවීමේදී එම ප්‍රවෘත්ති ප්‍රකාශක ආයතනවලට අදාළ සමාජ මාධ්‍ය ආයතන වලින් ගෙවීමක් සිදුකලයුතු බවට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය යෝජනා කර සිටිනවා. මෙම දීමනා News Bargaining Incentive ලෙස හැඳින්වෙන අතර, ප්‍රවෘත්ති ප්‍රකාශන ආයතන සමග සමාජ මාධ්‍ය ආයතන යම් එකඟතාවයක් ඇතිකර ගෙන නොමැතිනම් තම ආදායමෙන් ප්‍රතිශතයක් මෙම ප්‍රවෘත්ති ප්‍රකාශන ආයතන වෙත ගෙවීම අනිවාර්ය කිරීමක් යෝජිත නව සැලසුම් හරහා සිදුවනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.LISTEN TOමෙල්බර්න් නුවර යුදෙව් දේවස්ථානයට එල්ලවූ ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස හඳුන්වයි: කාලීන විග්‍රහය දෙසැ 10SBS Sinhala10/12/202406:45PlayShareLatest podcast episodesනිවසේ සිට රාජකාරී කිරීමේ ක්‍රමවේදය ගැන ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස් මෙන්නSBS සිංහල Newsflash මැයි 14: ඉන්දුනීසියානු ජනාධිපති හමුවීම සඳහා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා විදෙස්ගත වේනිදන්ගත රෝගවලින් නව යොවුන් වියේ දරුවන් ආරක්ෂා කරගන්න පවුලක් වශයෙන් කළ හැකි දේවල් මෙන්නවගකීම් සහගතව ඕස්ට්‍රේලියානු වනාන්තර පෙදෙස්වල අසිරිය විඳින්නේ කෙසේද: Australia Explained