'පාස්කු ප්‍රහාරය ගැන ගෝඨාභයව අත්අඩංගුවට ගන්න අලුත් රජය මාන බලනවා'- ගම්මන්පිල හෙළිකරයි: මවුබිමෙන් පුවත් පෙබ 04

MixCollage-04-Feb-2025-10-32-AM-7385.jpg

Udaya Gammanpila - Sri Lankan politician Credit: Official Facebook - Udaya Prabhath Gammanpila

SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි


ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්

Share