ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා ඛාණ්ඩ කිහිපයකට ලබාදුන් නවතම සහන සහ ඒවා ක්‍රියාත්මක වන අයුරුPlay09:42 Source: SBSSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (17.79MB) ඔස්ට්‍රේලියාවේ 476 සහ 485 වීසාවලට ලබාදුන් සහන සහ ඒවා ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.ඇඩිලේඩ් නුවර ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතවරියක් ලෙස කටයුතු කරන දේශානි දියුණුගලගේ මහත්මිය අප සමග කතා බහට.මෙම සාකච්චාව හා සම්බන්ධ තොරතුරු සහිත ලිපියට පිවිසෙන්නREAD MORE476 සහ 485 වීසා සඳහා සිදු වුනු වෙනස්කම් ගැන තොරතුරු මෙන්න (SBS සිංහල/ වාර්තා)ShareLatest podcast episodesඕස්ට්‍රේලියාවේදී රියදුරු බලපත්‍රය අත්හිටුවීමකට පවා ලක්විය හැකි මේ වැරදි ගැන දැනුවත් වෙමුට්රම්ප් සිරියාවේ සම්භාධක ඉවත්කිරීමේ ප්‍රීතිය සිරියානුවන් වීදි පුරා ප්‍රීති ඝෝෂා පවත්වමින් සමරති: 'ලොව වටා'ලිබරල් පක්ෂයට ඇති කාන්තා ඡන්ද පදනම වැඩි කරන්න නව නායිකාවගේ අවධානය: 'කාලීන විග්‍රහය' මැයි 15485 වීසා බලපත්‍රය අවසන් වීමට ආසන්න නම් මේ දේවල් ගැන දැනුවත් වෙන්න