මෙල්බර්න් නුවරින් බිහිවුනු අලුත්ම දේශාභිමානී ගීය "දේශයේ මගේ" තනිකරම ඕස්ට්‍රේලියානු නිර්මාණයක්: මගේ ගීතය
![SBS Sinhala 'My Song' program_ Lyricist - Jagath J. Edirisinghe_ music and vocals - Sumith Perera](https://images.sbs.com.au/dims4/default/5164501/2147483647/strip/true/crop/1600x900+0+0/resize/1280x720!/quality/90/?url=http%3A%2F%2Fsbs-au-brightspot.s3.amazonaws.com%2F47%2Fcd%2Fed0d6fe4460d8f4b2bc0cce0a3e0%2Fmy-song-image-sumith-perera-deshaye-mage-song.jpg&imwidth=1280)
SBS Sinhala 'My Song' program_ Lyricist - Jagath J. Edirisinghe_ music and vocals - Sumith Perera
SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ ගේය පද, සංගීතය සහ ගායන දායකත්වය තනිකරම මෙල්බර්න් නුවරින් ලැබුණු නවතම දේශාභිමානී ගීයක් පිළිබඳවයි. ගී සංකල්පනාව - ජගත් ජේ එදිරිසිංහ. සංගීතය සහ ගායනය - සුමිත් පෙරේරා
Share