අන්තර්ජාතික සිසුන්ට ලිංගික හිංසනයක් සිදු වුවහොත් ඔස්ට්‍රේලියාවේදී ලබාගත හැකි නීතිමය උපකාර සේවා මොනවාද?Play12:03A terrified young woman held captive by a man with his hand over her mouth Source: Getty Images/PeopleImagesSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (22.07MB) ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල අන්තර්ජාතික ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් ලිංගික හිංසනයට ලක් වුනොත් ඔවුන් කළ යුත්තේ කුමක්ද යන්න දැන ගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.මෙල්බන් නුවර අධිනීතිඥ දිනේෂ් ඊරියගොල්ල වීරක්කොඩි මහතා සමඟ SBS සිංහල ගුවන්විදුලි සේවය සිදු කළ සාකච්ඡාව ShareLatest podcast episodesට්‍රම්ප් සිරියාවේ සම්භාධක ඉවත්කිරීමේ ප්‍රීතිය සිරියානුවන් වීදි පුරා ප්‍රීති ඝෝෂා පවත්වමින් සමරති: 'ලොව වටා'ලිබරල් පක්ෂයට ඇති කාන්තා ඡන්ද පදනම වැඩි කරන්න නව නායිකාවගේ අවධානය: 'කාලීන විග්‍රහය' මැයි 15485 වීසා බලපත්‍රය අවසන් වීමට ආසන්න නම් මේ දේවල් ගැන දැනුවත් වෙන්නSBS සිංහල Newsflash මැයි 15: ග්‍රීන්ස් පක්ෂය නව නායකයෙකු පත් කරගැනීම උදෙසා අද රැස්වෙයි