සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
එකම ඇමති මණ්ඩලය සමඟ ජනපති සහ අගමැති වෙන වෙනම සාකච්චා කරයි - දෙන්නා විරසකයෙන්ද? ශ්‍රී ලාංකීය පුවත් විමසුම

Ranil Wickramasinghe_ Gotabhya Rajapaksha_ Sri Lanka Source: SBS Sinhala
ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනයට සවන්දෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න
Share