World News - 8 Nov
ට්‍රම්ප් සහ කමලාගේ ජය - පැරදුම පිටුපස පැවති මෙවර ඇමරිකානු මැතිවරණයේ ඇත්ත පසුබිම: ලොව වටා

A man takes a photo of a grain and seeds mosaics artwork by Kosovo artist Alkent Pozhegu, depicting the portrait of US Vice President and Democratic presidential candidate Kamala Harris and former US President and Republican presidential candidate Donald Trump in the town of Gjakova on November 5, 2024. Source: AFP / ARMEND NIMANI/AFP via Getty Images
මෙවර ඇමරිකානු මැතිවරණයේ ප්‍රතිපලය ලොවට කියන්නේ කුමක්ද? ඒ පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
Share