
Source: SBS
Published
Updated
By Madhura Seneviratne
Source: SBS
Share this with family and friends
ආසියාවේ නොබෙල් ත්‍යාගය ලෙස විරුදාවලිය ලත් Ramon Magsaysay සම්මාන උළෙලේ මෙවර Magsaysay සමාමානය ලැබුවන් සය දෙනා අතරට ශ්‍රී ලාංකික ගුරුවරියක් වූ ගෙත්සි ෂන්මුගම් මහත්මිය ද විය. 82 හැවිරිදි ඇය ගෙත්සි ෂන්මුගම් වන අතර යුද්ධයෙන් වැන්දඹු වූ කාන්තාවන් හට සහ අනාථ වුවන්ට මානසික උපදේශනය ලබා දීමේ මහඟු මෙහෙවරට මෙවර ඇය හට Magsaysay සම්මානය පිරි නැමීමට කටයුතු කළ බව වාර්තා වේ.
Share