පේරාදෙණිය වෛද්‍ය පීඨයේ හිටපු කථිකාචාර්ය හා විශේෂඥ මනෝ වෛද්‍ය - රාජකීය ඕස්ට්‍රේලියානු - නවසීලන්ත මනෝ වෛද්‍ය සංගමයේ සාමාජික හා විශේෂඥ මනෝ වෛද්‍ය කෝසල අමරනායක සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
ඔස්ට්‍රේලියාවේදී ඔබ මුහුණ දිය හැකි මානසික ගැටලු ගැන දැන සිටිය යුතු කරුණු

Source: Pexels / Inzmam Khan
ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයින් අතර බහුලව දක්නට ලැබෙන මානසික සෞඛ්‍ය ගැටලු සහ ඒ සම්බන්ධයෙන් දැනුවත් වියයුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
Share