ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය සේවාව තුල AI තාක්ෂණය භාවිතා වෙන්නේ මෙහෙමයි: 'කාලීන විග්‍රහය' අප්‍රේල් 28

NHS staffing

Hospitals are the front line for the use of AI in health care Credit: Jeff Moore/PA

ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය සේවාව තුල මෙන්ම රෝහල් තුලද AI තාක්ෂණය භාවිතාව පිළිබඳව විවිද අධ්‍යයන සිදුකෙරෙනවා. කල්තියා රෝග හඳුනාගැනීම, රෝගීන්ගේ සෞඛ්‍ය අවධානම ගැන නිශ්චය කරගැනීම වැනි කාරනා සඳහා AI තාක්ෂනය මේ වනවිට යොදා ගැනෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.


Share