ඉංග්‍රීසි හොඳනම් සංක්‍රමණිකයින්ට ඉහල වැටුප් එක්ක ඕස්ට්‍රේලියාවේ හොඳ රැකියාවකට යන්න පුළුවන්: කාලීන විග්‍රහයPlay09:31SBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (8.71MB) ඔස්ට්‍රේලියාවට පුහුණු ශ්‍රමිකයින් සහ ශිෂ්‍ය වීස මත බොහෝ දෙනා සංක්‍රමණය වනවා මෙසේ පැමිණෙන පිරිසට ඔස්ට්‍රේලියාව තුල තම ක්ෂේස්ත්‍රයේ රැකියාවක් සොයාගැනීමට ඉංග්‍රීසි දැනුමේ ඇති වැදගත්කම පිළිබඳව විශේෂ අධ්‍යයනයක් සිදුකර තිබෙනවා. සමහර සංක්‍රමණිකයන් ඉතා කෙටි කාලයක් තුල ඉතා ඉහල වැටුප් ලබන රැකියාවල් සොයා ගන්න සමත් වනවා.මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න මාර්තු 28 දින SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.LISTEN TOAged Care සේවකයින්ට ඓතිහාසික වැටුප් වැඩිවීමක් දෙන්න Fair work කොමිසමෙන් ඓතිහාසික තීන්දුවක්SBS Sinhala25/03/202404:12PlayShareLatest podcast episodesඕස්ට්‍රේලියාවේ නැෂනල් පක්ෂය ගැන තොරතුරු මෙන්න: 'කාලීන විග්‍රහය' අප්‍රේල් 18SBS සිංහල Newsflash අප්‍රේල් 18: නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාල කිහිපයක් රැකියා කප්පාදුවකට සුදානමින්සිරි දළදා වන්දනාවට ප්රභූන්ට වෙනම VIP පෝලිම් නැහැ, ශ්‍රී ලංකා පොලිසිය කියයි: මවුබිමෙන් පුවත්මම මගේ වැරදි හදාගෙන ආයෙත් ශ්‍රී ලංකා කණ්ඩායම දිනවන්න ක්‍රීඩා කරනවා, සධීර කියයි: ක්‍රීඩා විග්‍රහය