කිසිම රැකියා පළපුරුද්දක් නැති උපාධිධාරීන් 2024 දී ඕස්ට්‍රේලියාවේ පළමු රැකියාව සොයාගන්නේ මෙහෙමයි

Pan Perera.jpg

Pan Perera - Professional career coach and consultant - Melbourne Credit: SBS Sinhala / Pexels - Tima Miroshnichenko

Get the SBS Audio app

Other ways to listen


Published

By Nipuna Dodangoda
Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පවතින තරඟකාරී සංක්‍රමණික තත්වය මත තාවකාලික වීසා හිමියන් සහ නව උපාධිධාරින් 2024 වසරේදී කිසිදු රැකියා පළපුරුද්දක් නොමැතිව නව රැකියාවක් සොයාගැනීම සිදු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න


වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි වෘත්තීය පුහුණුකරුවකු සහ උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන Pan Perera සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව

Share