ඕස්ට්‍රේලියාවේ ගෑස් කර්මාන්තය මුලින්ම ආරම්භ වුනු 'රෝමා' වෙත යන්න එන්න: SBS සිංහල මාසික ගුවන්විදුලි චාරිකාව

Traveling to the remote city of ‘Roma’ where the Gas industry started for the first time in Australian history_ Australian Rural Beauty

Traveling to the remote city of ‘Roma’ where the Gas industry started for the first time in Australian history: Australian Rural Beauty_ SBS Sinhala monthly Radio journey

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අගනුවර වන බ්‍රිස්බේන් නගරයටත් කි.මී. 450 ක් පමණ එපිටින් ඇති ඉතා ප්‍රාදේශීය ප්‍රදේශයක් වන 'රෝමා' හෙවත් මෙරට ප්‍රථම වතාවට ගෑස් නිධි සොයාගැනීම් හරහා ගෑස් කර්මාන්තය ආරම්භ වුනු නගරය වෙත චාරිකාවක් යන්න SBS සිංහල සේවය සමඟ එකතුවන්න ...


සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ විසින

SBS සිංහල ගුවන් විදුලිය ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව Australia Rural Beauty - සෑම මසකම අවසාන සිකුරාදා

පසුගිය අගෝස්තු මාසයේදී අපි ඔබව රැගෙන ගිය චාරිකාව පහතින්

LISTEN TO
ARB - Aug 2022 - Glen Davis image

අද මිනිස් වාසයක් නැතත් එදා වෙනස්ම විදියට තෙල් කැනපු Glen Davis වෙතයි මෙවර SBS සිංහල ගුවන්විදුලි චාරිකාව

SBS Sinhala

07:59

Share