SBS සිංහල ගුවන් විදුලිය ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව Australia Rural Beauty - සෑම මසකම අවසාන සිකුරාදා …
ඇබෝරිජින් වරුන්ගේ අපූරු ජීවන රටා සොයා බටහිර ඕස්ට්‍රේලියාවේ ඔස්ට්‍රාලින් වෙත යමු: Australian Rural Beauty

Traveling to the remote city of Western Australia – ‘Australind’ where you find Aboriginal traditions_ Australian Rural Beauty
සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ විසින්
Share