සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ විසින්....
පසුගිය මාසයේ SBS සිංහල සේවය ඔබව රැගෙන ගිය මාසික ගුවන්විදුලි චාරිකාවට සවන්දෙන්න පහතින්
LISTEN TO

උණුසුම් බරහිර ඕස්ට්‍රේලියාවේ නිතර හිම වැටෙන සීතල පෙදෙසකට චාරිකාවක්: SBS සිංහල මාසික ගුවන්විදුලි චාරිකාව
SBS Sinhala
11:01