Today's COVID update in 3 minutes: වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම අත්‍යවශ්‍ය සේවකයින්ට කොවිඩ් එන්නත අනිවාර්ය කෙරේ

Victoria announces vaccine mandate for authorised workers Source: AAP Image/Lukas Coch
SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2021 ඔක්තෝබර් 01 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු වලට සවන් දෙන්න.
Share