ඕස්ට්‍රේලියාවට පැමිණ සිටින ඔබගේ දෙමාපියන් හට සුවපහසු දිවියක් සකසා දියහැකි අයුරු : මෙවර විනිවිද මාසික කතිකාව තුලින්Play24:15 Source: PixabaySBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (44.41MB) SBS සිංහල සෑම මසකම අවසාන අගහරුවදාම ගෙන එන "විනිවිද" සමාජ කතිකාව තුලින් මෙවර අවධානය යොමු කලේ ඔස්ට්‍රේලියාවට පැමිණ සිටින ඔබගේ දෙමාපියන් හෝ වැඩිහිටියන් හට මෙහි සිටින කාලය තුලදී සුවපහසු දිවියක් සකසා දියහැකි අයුරු අපිත් සමග කතා බහට එකතු වුනා මෙල්බන් නුවර රුපා ජායතිලක, තමරා කන්දරගම , සිඩ්නි නුවර මානෙල් , සිඩ්නි නුවර චන්දුනි, මෙල්බන් නුවර අත්තනායක, ක්වීන්ස්ලන්තයේ සුරංගි හා NSW Sri Lanka association හි සභාපතිනි ඥානී තෙනබදුSBS Radio APP (free download) - සජීවීව සවන් දීමට select radio 2channel 38 on TV (Australia only)93.1fm - Victoria / 97.7fm - NSWShareLatest podcast episodesඕස්ට්‍රේලියාවේදී රියදුරු බලපත්‍රය අත්හිටුවීමකට පවා ලක්විය හැකි මේ වැරදි ගැන දැනුවත් වෙමුට්රම්ප් සිරියාවේ සම්භාධක ඉවත්කිරීමේ ප්‍රීතිය සිරියානුවන් වීදි පුරා ප්‍රීති ඝෝෂා පවත්වමින් සමරති: 'ලොව වටා'ලිබරල් පක්ෂයට ඇති කාන්තා ඡන්ද පදනම වැඩි කරන්න නව නායිකාවගේ අවධානය: 'කාලීන විග්‍රහය' මැයි 15485 වීසා බලපත්‍රය අවසන් වීමට ආසන්න නම් මේ දේවල් ගැන දැනුවත් වෙන්න