'වියත්මග' දැන් ඕස්ට්‍රේලියාවේ මෙල්බෙර්න් වලත් : වියතුන්ට සම්බන්ද වියහැක්කේ කෙසේද

Viyathmaga - Melbourne initiative Source: SBS Sinhala
මවුබිමේ උන්නතියට ඕස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකික වෘතිකයින් දායක කරගැනීමේ අරමුණින් පිහිටුවන 'මෙල්බර්න් 'වීයත්මග වැඩසටහනේ පළමු පියවර පිළිබඳව තොරතුරු කීමට SBS සිංහල සේවය හා සම්බන්ද වූයේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රියාන් මෙන්ඩිස් මහතා
Share