එජාපයේ නව සන්ධානය පිහිටුවීම බිඳ වැටෙයි, ආණ්ඩුකාරවරු ඉල්ලා අස්වෙයි, ඝෝඨාභය පොහොට්ටුවේ ජනපති අපේක්ෂක වන ලකුණු පලවෙයි : සතියේ ලාංකීය පුවත් විමසුම

Sri Lankan political highlights

Sri Lankan political highlights Source: SBS Sinhala

SBS සිංහල වැඩසටහන, ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ දේශපාලන පුවත් සමාලෝචනය. නවතම තොරතුරු දැනගැනීමට පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese



Share