සතියේ ක්‍රීඩා විග්‍රහය: මහේලව ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකයෙකු ලෙස බඳවා ගැනීමට සාකච්ඡා, අරවින්ද හෙළි කරයි

Discussions are underway to recruit Jayawardene as a mentor for Sri Lanka Cricket

Mahela Jayawardene (R) Aravinda de Silva (L) Source: Ishara S.KODIKARA/AFP via Getty Images

ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න.


SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තුවන්න.


Share