භව දෙකක කතාවක් සහිත නවතම චිත්‍රපටියත් රැගෙන චන්න මෙල්බර්න් ඇවිත් : පළමු මහජන ප්‍රදර්ශනයත් මෙල්බර්න් හිදීPlay21:13Channa Perera_ Dilrukshi Wijesuriya_Shriyani Senanayake Source: SBS Sinhala RadioSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (38.87MB) ප්‍රථම වතාවට මෙල්බෙර්න් හිදී මහජන ප්‍රදර්ශනයට සුදානම් වන 'යුගත්රා' චිත්‍රපටිය පිළිබඳව එහි අධ්යක්ෂ සහ රංගන ශිල්පී චන්න පෙරේරා සහ යුගත්රා චිට්රපටියට නිෂ්පාදනයෙන් දායක වන මෙල්බෙර්න් හි ශ්‍රියානි සේනානායක සමඟ SBS සිංහල සේවයේ දිල්රුක්ෂි විජේසූරිය ගෙන එන සාකච්චාව මෙම විශේෂාංගයෙන්Channa Perera_ Dilrukshi Wijesuriya_Shriyani Senanayake Source: SBS Sinhala RadioShareLatest podcast episodesඉන්දියාව සහ පාකිස්තානය අතර වෙඩි හුවමාරු වෙද්දී අලුත් පාප්වහන්සේ තෝරන්න කාදිනල්වරු රහස් චන්දෙක: ලොව වටාමේ වනවිට ඔස්ට්‍රේලියාව පුරා ඉන්ෆ්ලුවෙන්සා වෛරස ආසාධිතයින් 63000ක් වාර්තා වී ඇත: 'කාලීන විග්‍රහය' මැයි 08SBS සිංහල Newsflash මැයි 08: විශ්ලේෂකයන්ට අනුව ග්‍රීන්ස් පක්ෂ නායක ඇඩම් බැන්ඩ්ට් හට සිය ආසනය අහිමි වෙයි2025 ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණයේ ප්‍රතිඵල ගැන ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස් මෙන්න