මෙල්බර්න් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා අප සමග කතා බහට.
ඔස්ට්‍රේලියාවේ ලබාගත හැකි COVID-19 antiviral ප්‍රතිකාර මොනවාද සහ ඒවා ලබා ගන්නේ කෙසේද?

Paxlovid Pfizer oral antiviral anticovid in tablets. Source: AAP
ඔස්ට්‍රේලියාවේ ලබාගත හැකි COVID-19 ප්‍රතිවෛරස් ප්‍රතිකාර සහ ඒවා ලබාගත හැකි ආකාරය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share