ඔබේ සුරතල් බළලා වගකීමෙන් නොබැලුවොත්, වන සතුන්ට විය හැකි හානිය ගැන SBS සිංහල AUSTRALIA EXPLAINED වෙතින්Play11:06Being a responsible cat owner will help keep your cat safe and protect Australia’s native wildlifeSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (10.16MB) ඔබ සුරතල් සතකු වශයෙන් ඕස්ට්‍රේලියාවේ බළලකු ඇති කරන්නේ නම් හෝ බළලකු ඇති කිරීමට සැලසුම් කරන්නේ නම්, වගකිවයුතු බළල් හිමිකරුවෙකු ලෙස කටයුතු කිරීම ඔස්සේ ඔබේ සුරතලා ආරක්ෂිතව තබා ගැනීමට සහ ඕස්ට්‍රේලියාවේ ස්වදේශික වන සතුන් ද ආරක්ෂා කිරීමට උපකාරී වේ. මේ පිළිබඳව දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.______________________________________________________________________________________________මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්READ MOREඔබේ සුරතලාත් බළලකු නම්, ඕස්ට්‍රේලියාවේදී ඔබ දැරිය යුතු වගකීම් මොනවාද? : SBS සිංහල Australia ExplainedShareLatest podcast episodesනවසීලන්ත All Blacks U85 රග්බි කණ්ඩායම තරඟාවලි දෙකක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක: ක්‍රීඩා විග්රහයලංකාවේ විදෙස් සංචිත ලබන වසරේ USD බිලියන 7 ඉක්මවනු ඇති බව ආර්ථික නියෝජ්‍ය ඇමති කියයි: 'මවුබිමෙන් පුවත්' මැයි 2ප්‍රධාන පක්ෂ තම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර මෙහෙයවූ ආකාරය ගැන තොරතුරු මෙන්න: 'කාලීන විග්‍රහය' මැයි 02SBS සිංහල Newsflash මැයි 02: ඕස්ට්‍රේලියානු අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා චන්දදායකයින් දිනාගැනීමේ අවසන් සටනේ