පවුලෙන් ඈත්ව ඕස්ට්‍රේලියාවට පැමිණි ඔබට දැනෙන මානසික පීඩනයෙන් මිදෙන්නේ මෙහෙමයි : SBS සිංහල AUSTRALIA EXPLAINEDPlay13:54 Source: Getty / Getty ImagesSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (12.73MB) දිගු කාලීනව වෙනත් රටකට සංක්‍රමණය වීම ඔස්සේ බොහෝ විට සංක්‍රමණිකයින්ට යම් මානසික පීඩනයක් ඇති කරයි. සංක්‍රමණිකයන් සංස්කෘතිකමය කම්පනයන් විඳදරාගනිමින් විදේශීය පරිසරයකට අනුවර්තනය වන විට, බොහෝ පිරිසකට තමාට නව සමාජය තුල ස්ථානයක් නොමැති බවට සහ අනන්‍යතාවය අහිමිවීම පිළිබඳ හැඟීම් ඇති වේ. කෙසේ නමුත් මෙවැනි තත්වයන් සඳහා මුහුණ දීමට සහ එය ජයගැනීමටද හැකියාව පවතී. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.____________________________________________________________________________________________මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්READ MOREසංක්‍රමණිකයන්ට දැනෙන අහිමිවීම් සහ අවතැන්වීම් වැනි හැඟීම් දරාගන්නේ කෙසේද? : SBS සිංහල 'Australia Explained'ShareLatest podcast episodes'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, අප්‍රේල් 14 - අප්‍රේල් 18ඕස්ට්‍රේලියාවේ නැෂනල් පක්ෂය ගැන තොරතුරු මෙන්න: 'කාලීන විග්‍රහය' අප්‍රේල් 18SBS සිංහල Newsflash අප්‍රේල් 18: නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාල කිහිපයක් රැකියා කප්පාදුවකට සුදානමින්සිරි දළදා වන්දනාවට ප්රභූන්ට වෙනම VIP පෝලිම් නැහැ, ශ්‍රී ලංකා පොලිසිය කියයි: මවුබිමෙන් පුවත්