"වියමන" හා බැඳුනු ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාවේ සංස්කෘතික වැදගත්කම: SBS සිංහල AUSTRALIA EXPLAINED

Australia Explained: First Nations weaving -  pandanus palm fibre mats

Credit: Richard I'Anson/Getty Images

ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ප්‍රජාවේ තාක්ෂණය සහ සංස්කෘතිය පිළිබඳ ඔවුන්ගේ නිර්මාණශීලි Weaving හෙවත් විවීම හරහා විදහා දක්වයි. "වියන්නන්" මේ ඔස්සේ අලංකාර භාණ්ඩ නිර්මාණය කරන අතර මෙම ක්‍රියාවලියට ගැඹුරු සංස්කෘතික වැදගත්කමක් තිබේ. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.



Share