දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් හි සංක්‍රමණ නියෝජිතවරියක සහ උපදේශකවරියක වන දේශානි දිණුගලගේ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
"ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය" ගැනීමේ සිහින පවා බොඳ කල හැකි, "Section 48 Bar" යනු කුමක්ද?

Deshani Dinugalage - Immigration Agent / Consultant - Adelaide, SA. Credit: SBS
ඕස්ට්‍රේලියාවේ වීසා කටයුතු වලදී අවධානයක් යොමු කලයුතු සහ ප්‍රවේශම් විය යුතු, "Section 48 Bar" යනු කුමක්ද සහ එය පැනවීම වළක්වා ගන්නේ කෙසේද? යන්න පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
Share