වික්ටෝරියා ප්‍රාන්තයෙන් ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්ෂිනී ගුණසිරි සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
ළමුන්ට ජීවිත තර්ජනයක් පවතින Diphtheria අසාදනය ගැන දෙමාපියන් දැන සිටියම යුතු කරුණු

Pediatrician Dr.Lakshini Gunasiri - VIC Source: Pexels - Ron Lach / SBS
වසර ගණනකට පසු ඕස්ට්‍රේලියාවේ යලිත් හිස ඔසවන ළමුන්ට ජීවිත තර්ජනයක් වන Diphtheria අසාදනය සහ ඒ සම්බන්ධයෙන් දෙමාපියන් දැන සිටිය යුතු දේ පිළිබඳව වන SBS සිංහල සාකච්චාවට සවන්දෙන්න
Share