නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි සංක්‍රමණ නීති පිළිබඳව උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන රුවන් සමරසිංහ සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ස්ථිර පදිංචියට අලුතින් හඳුන්වා දුන් 491 වීසා මාර්ග ගැන ඔබට වැදගත් තොරතුරු

Ruwan Samarasinghe - Experienced consultant on immigration laws - Sydney, NSW Credit: Getty Images
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අලුතින් හඳුන්වා දුන් Skilled Work Regional visa මාර්ග සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න
Share