ඕස්ට්‍රේලියානු සංස්කෘතියට අනුව, නත්තල සමරන්නේ මෙහෙමයි : SBS සිංහල AUSTRALIA EXPLAINED

Tips on How to have an affordable green Christmas

Credit: www.food-photo.xyz

ඕස්ට්‍රේලියානුවන් ගිම්හාන කාලයේදී Summer Christmas හෙවත් ගිම්හාන නත්තල සමරන අතර ඒ සඳහා ඔවුන් මුහුදු වෙරළට යාම බාබකියු දැමීම සහ එළිමහන් ක්‍රියාකාරකම් කිරීම සිදු කරයි. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.


____________________________________________________________________________________________

මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්


Share