ඕස්ට්‍රේලියාවේදී වාහනයකට හෝ නිවසකට ණයක් ගන්න කලින්, ඔබ බැලිය යුතු දේවල් :SBS සිංහල AUSTRALIA EXPLAINED වෙතින්Play10:17 Credit: Getty Images/courtneykSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (9.41MB) බොහෝ ඕස්ට්‍රේලියානුවන් මේ වනවිට තම ජීවන වියදම් කළමනාකරණය කර ගැනීමට ක්‍රම සොයමින් සිටී. මේ හේතුවෙන් සැලකියයුතු පිරිසක් පුද්ගලික ණය වෙත යොමු වේ. කෙසේ නමුත් මෙලෙස පුද්ගලික ණයක් වෙත යානට පෙර ඔබේ තත්වය සම්බන්ධයෙන් ප්‍රවේශමෙන් සලකා බැලීම වැදගත් වේ. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න._____________________________________________________________________________________________මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්READ MOREඕස්ට්‍රේලියාවේ පුද්ගලික ණයක් සඳහා අයදුම් කිරීමට ඔබ සලකා බැලිය යුතු දේවල් : SBS සිංහල 'Australia Explained'ShareLatest podcast episodes'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, අප්‍රේල් 14 - අප්‍රේල් 18ඕස්ට්‍රේලියාවේ නැෂනල් පක්ෂය ගැන තොරතුරු මෙන්න: 'කාලීන විග්‍රහය' අප්‍රේල් 18SBS සිංහල Newsflash අප්‍රේල් 18: නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාල කිහිපයක් රැකියා කප්පාදුවකට සුදානමින්සිරි දළදා වන්දනාවට ප්රභූන්ට වෙනම VIP පෝලිම් නැහැ, ශ්‍රී ලංකා පොලිසිය කියයි: මවුබිමෙන් පුවත්