නන්දිකඩාල් දක්වා පාරකැපුවේ කවුද? යුද්ධයේ සැඟවුනු දේශපාලනය ගැන බටහිර ඕස්ට්‍රේලියාවෙන්: කැන්ගරු දේසේ සිංහල පොත්

Who made the way to Nandikadal_ Hidden Politics of Civil War in Sri Lanka

Who made the way to Nandikadal_ Hidden Politics of Civil War in Sri Lanka_ SBS Sinhala monthly Book review_ Image- Supplied

SBS සිංහල සේවයේ 'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික ග්‍රන්ථ පිළිසඳරින් මෙම 2024 වසරේ මැයි මාසයේදී ඔබ වෙත ගෙන එන්නේ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ වෙසෙන විශ්‍රාමික නාවික හමුදා ලුතිනන් කොමාන්ඩර් P.B.S. හේමචන්ද්‍ර මහතා විසින් ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේදී ඔහුගේ හමුදා සේවයේ සත්‍ය අත්දැකීම් පාදකකොටගෙන රචිත ඔහුගේ කුළුඳුල් ග්‍රන්ථය වන "නන්දිකඩාල් දක්වා පාර කැපුවේ කවුරුන්ද? යන ග්‍රන්ථය පිළිබඳවයි.


"කැන්ගරු දේසේ සිංහල පොත් " - SBS සිංහල සේවයේ මාසික ග්‍රන්ථ සංකථනය මාසයේ අවසාන අඟහරුවාදා විකාශනය වේ.

'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික ග්‍රන්ථ පිලිසඳරෙහි පසුගිය වැඩසටහන් කිහිපයක් පහතින්...

LISTEN TO
sinhala_30012024_shortstory_bookreview_january.mp3 image

කැන්ගරු දේසේ සිංහල පොත්: මෙල්බන් නුවරින් බිහිවුණු "සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව"

SBS Sinhala

19:27
LISTEN TO
sinhala kangaru dese Sinhala poth - Sep 2023 - PODCAST image

මෙවර ශ්‍රී ලංකාවේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයට පත්‍ර වුනු මෙල්බර්න් නුවරින් බිහිවුණු "බක බක බක කතන්දරේ"

SBS Sinhala

19:25
LISTEN TO
Kangaru dese Sinhala poth - March 2024 - Long image

කැන්ගරු දේසේ සිංහල පොත්: මෙල්බන් නුවරින් බිහිවුණු "කවියෙක් නොවන කවියෙක්"

SBS Sinhala

20:15
LISTEN TO
SBS Sinhala book review April program 2023 on Mama Saman Teen short story image

“කැන්ගරු දේසේ සිංහල පොත්” : මෙල්බර්න් නුවරින් බිහිවුණු අලුත්ම යොවුන් සාහිත්‍ය සංග්‍රහය: 'මම සමන්'

SBS Sinhala

26:21

Share