ඕස්ට්‍රේලියාවේ පිරිමි පාර්ශවයත්, තම මානසික සෞඛ්‍ය ගැන සිතිය යුත්තේ ඇයි : SBS සිංහල AUSTRALIA EXPLAINED වෙතින්

Mental health

Source: Getty / Getty Images/Dermot Conlan

පිරිමි පාර්ශවයේ බොහෝ පිරිසකට, විවිධ දුෂ්කරතා හමුවේ වුවත් සෑම විටම ශක්තිමත්ව සිටීමට ඉගැන්වීම සිදු වේ. කෙසේ නමුත්, ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමේ ඔවුන්ගේ සිහින හඹා යාමේදී, ඇතැම් කරුණු ඔවුන්ව මානසිකව පීඩාවට පත් කල හැකි අතර, එම කරුණු පවුල් සබඳතා බිඳ වැටීමට සහ බලාපොරොත්තු සුන්වීමට පවා හේතු විය හැක. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.


______________________________________________________________________________________________




මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්



Share