දැඩි හිරු රශ්මිය නිසා ඇතිවන සමේ පිළිකා ගැන ඕස්ට්‍රේලියානු තරුණ පරපුරේ දැනුවත්භාවය ඉතා අඩු බව හෙළිවේ

Melanoma or skin cancer

Melanoma or skin cancer. This rare type of skin cancer originates from melanocytes. layers of the human skin. Source: iStockphoto / ttsz/Getty Images

සෑම ඕස්ට්‍රේලියානුවන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකුට ඔවුන්ගේ ජීවිත කාලය තුළ යම් ආකාරයක සමේ පිළිකා රෝග තත්වයක් ඇතිවන බවට හඳුනා ගැනෙන බවත් සෑම පැය හයකට වරක් මෙලනෝමා රෝගයෙන් එක් අයෙකු මිය යන බවත් හඳුනාගෙන තිබෙනවා. මෙලනෝමා රෝගීන්ගේ අනුපාතය අඛණ්ඩව ඉහළ යමින් පවතින අතර සමාජමාද්‍ය තුල මේ සම්බන්ධයෙන් භයානක ප්‍රවනතාවයක් දක්නට ලැබෙන බවද විශේෂඥයින් පවසනවා. මේ සම්බන්ධයෙන් SBS සිංහල සේවය ගෙන එන වැඩසටහනට සවන්දෙන්න


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.


Share