'රුසියාවට එරෙහිව මුලින්ම යුද්දේ පටන් ගත්තේ යුක්‍රේන ජනපති Zelensky', ට්‍රම්ප් ගෙන් චෝදනාවක්: ලොව වටා

President Donald Trump speaks at Mar-a-Lago in Palm Beach, Fla., Tuesday, Feb. 18, 2025 Credit: AP/AAP Image
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share