ඔස්ට්‍රේලියාවේ මේ ගෙවී යන ග්‍රීෂ්ම කාලයේදී ගින්නෙන් සහ ජලයෙන් හදිසි අනතුරු ඇතිවීමේ ඉහළ අවදානමක් පවතියි.
විශේෂයෙන්ම අධික උෂ්ණත්වයක් පවතින දින වල ලැව් ගිනි ඇතිවීමේ අවදානම ඉතා වැඩිය.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
මේ ග්‍රීෂ්ම නිවාඩුවේදී ඔබ විනෝද චාරිකාවක් යාමට සූදානම් වී ඇත්නම් එසේත් නැත්නම් ඔබ ලැව් ගිනි අවදානම් කලාපයක වාසය කරනවානම් ඔබ ලැව් ගිනි පිළිබඳ අවධානයෙන් සිටිය යුතු වේ.
එසේම ඔබ මේ ග්‍රීෂ්ම නිවාඩුවේදී මුහුදු තීර වල හෝ ගංගාවල පිහිනීමට හෝ ස්නානය කිරීමට යනවානම් ඒවායේ තත්ත්වයන් පිළිබඳවද පෙරාතුව දැනගෙන මනා සූදානමකින් යා යුතුය.
මේ සඳහා අත්‍යවශ්‍ය තොරතුරු දැනගැනීම සඳහා විවිධ වෙබ් අඩවි සහ Mobile Apps වර්ග ඇත.
ඔස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම කාලයේදී ඔබේ ආරක්ෂාවට ප්‍රධාන ලෙස වැදගත් වන ප්‍රධාන වෙබ් අඩවි සහ Mobile Apps වර්ග පහත පරිදි වේ.

Source: SBS
ලැව් ගිනි පිළිබඳ වෙබ් අඩවි
- වික්ටෝරියා ප්‍රාන්තය -
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය -
- ක්වීන්ස්ලන්තය -
- දකුණු ඔස්ට්‍රේලියාව -
- බටහිර ඔස්ට්‍රේලියාව -
- ටස්මේනියාව -
- ACT -
- NT -

Source: Facebook
ලැව් ගිනි පිළිබඳ Mobile Apps
- වික්ටෝරියා ප්‍රාන්තය - VicEmergency
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය - Fires Near Me NSW
- ක්වීන්ස්ලන්තය - SES Assistance QLD
- දකුණු ඔස්ට්‍රේලියාව - CFS SA
- බටහිර ඔස්ට්‍රේලියාව - DFES
- Emergency AUS

Source: Google Play
ජලාශ්‍රිත කටයුතු පිළිබඳ වෙබ් අඩවි සහ Mobile Apps වර්ග
- Beachsafe App - ඔස්ට්‍රේලියාවේ සෑම මුහුදු තීරයකම පාහේ විස්තර අඩංගු වේ.
- Dorsal App - මෝරුන් සිටින මුහුදු තීර පිළිබඳ විස්තර අඩංගු වේ.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ SharkSmart, SES FloodSafe සහ SES StormSafe App වර්ග.
- Emergency+
- Emergency AUS
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------