ඔස්ට්‍රේලියාවේ මධ්‍යම නිපුණතා සංක්‍රමණික ලැයිස්තු වලට අමතරව එක් එක් ප්‍රාන්ත රජයන් මගින් ක්‍රියාත්මක කරනු ලබන නිපුණතා සංක්‍රමණික ලැයිස්තු ඇති අතර ඒවායින් දකුණු ඔස්ට්‍රේලියාවේ සහ ක්වීන්ස්ලන්තයේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවල වෙනස්කම් කිහිපයක් සිදුව ඇති බව වාර්තා වේ.

New Skilled visa occupation lists overhauled to boost slowing economy Source: Getty Images
දකුණු ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුව
පෙර පැවති නිපුණතා සංක්‍රමණික ලැයිස්තු වලට වඩා 2018-19 දකුණු ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ ඇතැම් රැකියා සඳහා විශේෂ කොන්දේසි මෙවර පනවා තිබෙන බව www.migration.sa.gov.au වෙබ් අඩවිය වාර්තා කරයි.
එසේ නව කොන්දේසි පනවා ඇති දකුණු ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ ඇති ජනප්‍රිය රැකියා වර්ග කිහිපයක සිදුවූ වෙනස්වීම් පහත පරිදි වේ.
135112 – ICT Project Manager
ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, PTE Academic - 65 යන මට්ටම් වල තිබිය යුතු වේ.
එමෙන්ම මේ සඳහා අයදුම් කිරීමට අවම නිපුණතා ප්‍රසාද ලකුණු 70 ක් තිබිය යුතු වේ.
139914 – Quality Assurance Manager
ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, OET - B, TOEFL iBT - 24, PTE Academic - 65, CAE - 185 යන මට්ටම් වල තිබිය යුතු වේ.
139913 –Laboratory Manager
ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, OET - B, TOEFL iBT - 24, PTE Academic - 65, CAE - 185 යන මට්ටම් වල තිබිය යුතු වේ.
223211 – ICT Trainer
ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, PTE Academic - 65 යන මට්ටම් වල තිබිය යුතු වේ.
489 වීසා ලාභීන් හැරුණු කොට සෙසු වීසා වල සිට අයදුම් කිරීමේදී ඉහළ නිපුණතා ප්‍රසාද ලකුණු (75 ට වැඩි) හිමි අයදුම්පත් සලකා නොබැලේ.
232411 – Graphics Designer
ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, PTE Academic - 65 යන මට්ටම් වල තිබිය යුතු වේ.
252711 – Audiologist
ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, OET - B, TOEFL iBT - 24, PTE Academic - 65, CAE - 185 යන මට්ටම් වල තිබිය යුතු වේ.
මීට සමාන ක්ෂේත්රයක වසර තුනක සේවා පළපුරුද්දක් තිබිය යුතු වේ.
254418 – Registered Nurse (Medical)
ක්ෂේත්රයේ වසර 5 ක අවම පළපුරුද්දක් තිබිය යුතු වේ.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
261212 – Web Developer
ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, PTE Academic - 65 යන මට්ටම් වල තිබිය යුතු වේ.
එමෙන්ම මේ සඳහා අයදුම් කිරීමට අවම නිපුණතා ප්‍රසාද ලකුණු 70 ක් තිබිය යුතු වේ.
261111 - ICT Business Analyst
ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, PTE Academic - 65 යන මට්ටම් වල තිබිය යුතු වේ.
එමෙන්ම මේ සඳහා අයදුම් කිරීමට අවම නිපුණතා ප්‍රසාද ලකුණු 70 ක් තිබිය යුතු වේ.
ඉහළ නිපුණතා ප්‍රසාද ලකුණු (75 ට වැඩි) හිමි අයදුම්පත් සලකා නොබැලේ.
261112 - Systems Analyst
ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, PTE Academic - 65 යන මට්ටම් වල තිබිය යුතු වේ.
එමෙන්ම මේ සඳහා අයදුම් කිරීමට අවම නිපුණතා ප්‍රසාද ලකුණු 70 ක් තිබිය යුතු වේ.
ඉහළ නිපුණතා ප්‍රසාද ලකුණු (75 ට වැඩි) හිමි අයදුම්පත් සලකා නොබැලේ.
261311 - Analyst Programmer
ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, PTE Academic - 65 යන මට්ටම් වල තිබිය යුතු වේ.
එමෙන්ම මේ සඳහා අයදුම් කිරීමට අවම නිපුණතා ප්‍රසාද ලකුණු 70 ක් තිබිය යුතු වේ.
261312 - Developer Programmer
ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, PTE Academic - 65 යන මට්ටම් වල තිබිය යුතු වේ.
එමෙන්ම මේ සඳහා අයදුම් කිරීමට අවම නිපුණතා ප්‍රසාද ලකුණු 70 ක් තිබිය යුතු වේ.
ඉහළ නිපුණතා ප්‍රසාද ලකුණු (75 ට වැඩි) හිමි අයදුම්පත් සලකා නොබැලේ.
261313 - Software Engineer
ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, PTE Academic - 65 යන මට්ටම් වල තිබිය යුතු වේ.
එමෙන්ම මේ සඳහා අයදුම් කිරීමට අවම නිපුණතා ප්‍රසාද ලකුණු 70 ක් තිබිය යුතු වේ.
ඉහළ නිපුණතා ප්‍රසාද ලකුණු (75 ට වැඩි) හිමි අයදුම්පත් සලකා නොබැලේ.
261314 - Software Tester

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
262111 - Database Administrator
ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, PTE Academic - 65 යන මට්ටම් වල තිබිය යුතු වේ.
එමෙන්ම මේ සඳහා අයදුම් කිරීමට අවම නිපුණතා ප්‍රසාද ලකුණු 70 ක් තිබිය යුතු වේ.
262112 - ICT Security Specialist
ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, PTE Academic - 65 යන මට්ටම් වල තිබිය යුතු වේ.
එමෙන්ම මේ සඳහා අයදුම් කිරීමට අවම නිපුණතා ප්‍රසාද ලකුණු 70 ක් තිබිය යුතු වේ.
ඉහළ නිපුණතා ප්‍රසාද ලකුණු (75 ට වැඩි) හිමි අයදුම්පත් සලකා නොබැලේ.
262113 - Systems Administrator
ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, PTE Academic - 65 යන මට්ටම් වල තිබිය යුතු වේ.
එමෙන්ම මේ සඳහා අයදුම් කිරීමට අවම නිපුණතා ප්‍රසාද ලකුණු 70 ක් තිබිය යුතු වේ.
263111 - Computer Network and Systems Engineer
ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, PTE Academic - 65 යන මට්ටම් වල තිබිය යුතු වේ.
එමෙන්ම මේ සඳහා අයදුම් කිරීමට අවම නිපුණතා ප්‍රසාද ලකුණු 70 ක් තිබිය යුතු වේ.
ඉහළ නිපුණතා ප්‍රසාද ලකුණු (75 ට වැඩි) හිමි අයදුම්පත් සලකා නොබැලේ.
263112 - Network Administrator
ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, PTE Academic - 65 යන මට්ටම් වල තිබිය යුතු වේ.
එමෙන්ම මේ සඳහා අයදුම් කිරීමට අවම නිපුණතා ප්‍රසාද ලකුණු 70 ක් තිබිය යුතු වේ.
263113 - Network Analyst
ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, PTE Academic - 65 යන මට්ටම් වල තිබිය යුතු වේ.
එමෙන්ම මේ සඳහා අයදුම් කිරීමට අවම නිපුණතා ප්‍රසාද ලකුණු 70 ක් තිබිය යුතු වේ.
යාවත්කාලීන කරන ලද දකුණු ඔස්ට්‍රේලියාවේ 

Source: Getty Images
ක්වීන්ස්ලන්ත නිපුණතා සංක්‍රමණික ලැයිස්තුව
2018 සැප්තැම්බර් 17 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ක්වීන්ස්ලන්ත නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවෙන් Accountant (General) (221111) ඉවත් කළ බව www.migration.qld.gov.au වෙබ් අඩවිය වාර්තා කරයි.
ඒ අනුව ඔබ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Accountant (General) (221111) සඳහා අයදුම් කර 2018 සැප්තැම්බර් 17 වන දිනට පෙර ආරධනා පතක් නොලැබුණා නම් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය Accountant වෘත්තීය සඳහා නැවත ආරධනා පත් නිකුත් නොකරන බව දන්වා සිටියි.
කෙසේවෙතත්, ක්වීන්ස්ලන්ත නිපුණතා සංක්‍රමණික ලැයිස්තුව Accountant වෘත්තීය සඳහා නැවතත් විවෘත කළහොත් ඒ පිළිබඳ දැනුම් දෙන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය නිවේදනය කරයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)