ලෝකයේ රිය ධාවනයට භයානකම රටවල් 7 ක්. (SBS සිංහල/වීඩියෝ)

The countries with the worst drivers

Source: Getty Images

රිය ධාවනය සඳහා ලෝකයේම පිළිගත් යම් මාර්ග නීති පද්ධතියක් තිබේ.

එම නීති වලින් රියදුරන් සහ පදිකයින් යන දෙපිරිසම ආරක්ෂාවේ.

නමුත් නීති නොතකා උමතුවෙන් මෙන් රිය ධාවනය කරන රියදුරන් සිටින රටවල ද මෙලොව නැතුවාම නොවෙයි.

එවැනි රටවල 7 ක් පිළිබඳ පහත වීඩියෝවෙන් තොරතුරු ගෙන එයි.
The countries with the worst drivers
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends