ගුවන් ගමනක් සාමන්‍යයෙන් අවම වශයෙන් පැයක පමණ කාලයක සිට පැය 18 ක පමණ උපරිම කාලයක් දක්වා විහිදෙයි.
එම ගුවන් ගමන අතරතුර ඔබට විවිධාකාර ගුවන් මගීන් හමුවනු ඇත.
සෑම ගුවන් ගමනකදී ගුවන් නියමුවන්ට සහ ගුවන් සහයකයින්ට මෙන්ම ගුවන් මගීන්ටද යම් වගකීම් සහ කාර්යභාරයන් ඉටු කිරීමට තිබේ.
ගුවන් මගියෙකු ලෙස ගුවන් ගමනකදී ඔබ නිසා අන් අය අපහසුතාවන්ට පත්වන අවස්ථා 10 ක් පහත වීඩියෝවේ දැක්වෙයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------
Read & Watch More

Tax returns වේගවත් කරන්න ඔස්ට්‍රේලියාවේ බදු පද්ධතිය වෙනස් කෙරෙයි. (SBS සිංහල/වාර්තා)