ජූලි මාසයේදී ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට සුදුසුම ස්ථාන 6 ක්. (SBS සිංහල/වීඩියෝ)

The Best Places in Australia to Visit in July.

Source: Flickr

මේ ගෙවී යන්නේ ඔස්ට්‍රේලියාවේ ශීත ඍතුවය.

නමුත් ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම ශීත සෘතුවේ බලපෑමක් නොමැත.

එනිසාම ශීත කාලගුණයද සමොෂ්ණ කාලගුණයද එකලෙස විඳීමට ජූලි මාසයේදී ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප වලදී හැකියාව ලැබේ.

මේ ජූලි මාසයේ ඔස්ට්‍රේලියාව තුළ ඔබ සංචාරය කිරීමට අපේක්ෂා කරනවානම් ඒ සඳහා සුදුසුම ස්ථාන 6 ක් පහත වීඩියෝවෙන් දැක්වෙයි.
The Best Places in Australia to Visit in July.
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends