වසර 27 කට පසුව එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මෙවර වෙනස් වෙන හැටි. (SBS සිංහල/වීඩියෝ)

ICC Cricket World Cup 2019

Source: AAP

එළඹෙන මැයි 30 වන දින ඇරඹෙන 2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය, ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ සුවිශේෂී තරගාවලියක් බවට පත්වී තිබේ.

එම සුවිශේෂීතා සමග වසර 27 කට පසුව එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මෙවර වෙනස් වෙන අන්දම පිළිබද පහත වීඩියෝවෙන් නරඹන්න.
SBS Sinhalese
Source: SBS Sinhala

Share

Published

Updated

By Madhura Seneviratne

Share this with family and friends