ඔස්ට්‍රේලියාවේ ශීත කාලය ආරම්භ වීමත් සමග හිම බැලීමට යාම, නැතහොත් හිම ක්‍රීඩා කිරීමට යාම බොහෝ දෙනාගේ ප්‍රියතම ක්‍රියාකාරකමකි.
වික්ටෝරියානු ප්‍රාන්තයේ මෙම හිම බැලීමට සහ හිම ක්‍රීඩා කිරීමට ඉතා ප්‍රසිද්ධියක් උසුලන්නේ alpine කලාපය වේ.
එහිදී Mt Buller, Mt Hotham, Falls Creek, Mt Baw Baw සහ Lake Mountain යන ස්ථාන 5 ප්‍රමුඛත්වයක් ගනී.
එම ස්ථාන පහේ හිම බැලීමට සහ හිම ක්‍රීඩා කිරීමට යාමේදී ඔබට වැදගත් වන තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.

Source: SBS Sinhala