රටවල අගනුවර යනු ඒ රටේ කැඩපත ලෙස බොහෝ දෙනා සිතා සිටියි.
එම උපකල්පනය මත අගනුවර වල ආකර්ෂණීය සහ අපූර්ව නිර්මාණ සහ සංචාරක ස්ථාන නිර්මාණය කළ යුතු බවටද මතයක් පවතී.
ලොව බොහෝ රටවල අගනුවර සුප්‍රසිද්ධ සංචාරක නගර බවට ප්‍රසිද්ධ වී ඇත.
නමුත් ඇතැම් අගනුවර වල සංචාරකයින්ට නැරඹීමට තරම් හෝ දෙයක් නොමැති බව සඳහන්.
එවැනි වූ අගනුවර 10 ක් ඔස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ සංචාරක වෙබ් අඩවියක් වන traveller වෙබ් අඩවිය වාර්තා කළේ පහත අයුරිනි.
ශ්‍රී ලංකාවේ අගනුවර වන ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ ද මීට ඇතුළත්ව තිබීම වඩාත් සුවිශේෂී වේ.

Source: SBS Sinhala