SBS ගුවන් විදුලි ජාලය භාෂා 68 කින් ප්රවෘත්ති සහ කාලීන තොරතුරු ප්‍රචාරය කරයි.
ගුවන්විදුලිය, රූපවාහිනිය, අපගේ වෙබ් අඩවි, podcasting platforms සහ වෙනත් සමාජ මාධ්‍ය ජාල වලින් අපගේ ප්රවෘත්ති සහ කාලීන තොරතුරු ඔබේ භාෂාවෙන් සොයාගත හැකිය.
SBS Radio1, SBS Radio 2 සහ SBS Radio 3 යන ගුවන් විදුලි නාලිකා ත්‍රිත්වය ඔස්සේ ඔබට අපගේ භාෂා 68 කින් යුත් වැඩසටහන් සඳහා සවන් දීමට හැකියාව පවතියි.
එක් එක් නාලිකාවේ විවිධ භාෂා වලින් ප්‍රචාරය වන ගුවන් විදුලි වැඩසටහන් මොනවාද යන්න අපගේ 

Source: SBS Sinhala
SBS සිංහල ගුවන් විදුලිය
SBS සිංහල ගුවන් විදුලිය විකාශය වන්නේ SBS Radio 2 නාලිකවෙනි.
සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරදා දිනකම පෙරවරු 11 සිට මධ්‍යහන 12 දක්වා ඔබට SBS සිංහල ගුවන් විදුලියට සවන් දිය හැකිය.
ඉහත සඳහන් කළ භාෂා 68 ටම වෙන් වෙන්වූ වෙබ් අඩවි ක්‍රියාත්මක අතර ඒවායෙන් ද ඔස්ට්‍රේලියාවේ, ජාත්‍යන්තරයේ මෙන්ම තම මව් රටේ ප්රවෘත්ති සහ කාලීන තොරතුරු ඔබට දැනගැනීමට හැකියාව ලැබේ.
ඔස්ට්‍රේලියාවේ කොරෝනා වසංගතය පිළිබඳ තොරතුරු
ඔස්ට්‍රේලියාවේ කොරෝනා වසංගතය හා කොරෝනා එන්නත පිළිබඳ වැදගත් හා යාවත්කාලීන තොරතුරු භාෂා 68 කින් ම ඔබ වෙත ගෙන ඒමට SBS ගුවන් විදුලි ජාලය කටයුතු කර තිබේ.
සිංහල භාෂාවෙන් ඔබට ඔස්ට්‍රේලියාවේ කොරෝනා වසංගතය හා කොරෝනා එන්නත පිළිබඳ වැදගත් හා යාවත්කාලීන තොරතුරු වෙත සෘජුවම 

Source: SBS
Podcast හා SBS Radio app
Podcast හරහා ද ඔබට SBS ගුවන් විදුලියේ ඕනෑම භාෂාවක වැඩසටහන් ඕනෑම වේලාවක ශ්‍රවණය කළ හැකිය.
එමන්ම SBS Radio app එක නොමිලයේ download කරගැනීමෙන් ද ඔබට සජීවීව හෝ පසුව ඔබේ භාෂාවේ SBS ගුවන් විදුලි වැඩසටහන මෙන්ම ඒවායේ Podcast ද ශ්‍රවණය කිරීමට ඉඩ ලැබේ.
SBS සිංහල සේවය
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW
නැතිනම් රූපවාහිනියේ channel 38
SBS හි සියලුම භාෂා ගුවන් විදුලි සේවාවන් සඳහා වන වෙබ් අඩවි වල ආරම්භක පිටු වලට පහත links click කිරීමෙන් හා හැකිය: