" කැන්ගරු දේසේ සිංහල පොත් " - SBS සිංහල සේවයේ මාසික ග්‍රන්ථ සංකථනය මාසයේ අවසාන අඟහරුවාදා විකාශනය වේ.
මීට කලින් මාස වලදී ප්‍රචාරය වුනු ඕස්ට්‍රේලියාවේ සිටින ලේඛක, ලේඛිකාවන් ගේ කෘති පිළිබඳව සාකච්චා කල "කැන්ගරු දේසේ සිංහල පොත්" වැඩසටහන් කිහිපයක් පහතින්...
LISTEN TO

කැන්ගරු දේසේ සිංහල පොත්: රහස් ඔත්තු සේවා සහ පාසැල් ප්‍රේමය අතර දෝලනය වුනු "හිස්" - මෙල්බර්න් වලින් නවකතාවක්
SBS Sinhala
26:03
LISTEN TO

කැන්ගරු දේසේ සිංහල පොත්: මෙල්බර්න් නුවරින් බිහිවුනු සමාජය විනිවිදින කාව්‍ය සංග්‍රහය "වියෝලය දරාගත් මිනිසා"
SBS Sinhala
20:37
LISTEN TO

කැන්ගරු දේසේ සිංහල පොත්: බටහිර ඕස්ට්‍රේලියාවේ ලේඛිකාවක් කියන බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා ආ ලාංකිකයින්ගේ කතාව
SBS Sinhala
22:13