ඔස්ට්‍රේලියාවේ ශ්‍රම හිඟය නිසා සංක්‍රමණ වීසා ඉහළ දැමීමට ලබන සතියේ අය-වැයේ අවධානය: ඔක් 20 කාලීන විශේෂාංගය

Signage for the Australian Government Department of Home Affairs is seen in Melbourne. Source: AAP / JAMES ROSS/AAPIMAGE
ඔස්ට්‍රේලියාව උග්‍ර ශ්‍රම හිඟයකින් පීඩා විඳිමින් සිටින අතර මෙයට විසඳුමක් ලෙස නිපුණතා සංක්‍රමණ වීසා ප්‍රමාණය ඉහළ දැමීමට ලබන සතියේ අය-වැයේ අවධානය යොමුවී තිබේ. මේ පිළිබඳ නවතම තොරතුරු රැගත් ඔක්තෝබර් 20 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share