ඕස්ට්‍රේලියානු රක්ෂණ සමාගම් 2024දී ඩොලර් බිලියන ගණන් ලාභ ලබලා, වාර්තාවක් කියයි: 'කාලීන විග්‍රහය' අප්‍රේල් 22

Why do insurance premiums always go up, not down (Getty).jpg

Why do insurance premiums always go up, not down Source: Getty

ඕස්ට්‍රේලියාවේ රක්ෂණ සමාගම් වල ලාභ 2024 වසරේදී සීග්‍ර ඉහළයාමක් වාර්තා කර ඇති බව KPMG ආයතනයේ වාර්තාවක් හරහා හෙළිවී තිබෙනවා. රක්ෂණ වාරික වල මිල කැපීපෙනෙන ලෙස ඉහල යාම මෙයට එක ප්‍රධාන හේතුවක් වෙලා තිබෙනවා. රක්ෂණ වාරික මෙන්ම රක්ෂණ අයාතන වල ලාභ ඉහලයාමක්ද වාර්තාවන මේ අවස්ථාවේ රක්ෂණ වාරික දැරිය හැකි මිලකට ඕස්ට්‍රේලියානුවන්ට ලබාදීමට මෙම ආයතන කටයුතු කලයුතු බව ක්ෂේශ්ත්‍රයේ විශේෂඥයන් පවසනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.


Share