Highjlights
- ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් තාවකාලික ආරක්ෂණ වීසා වල වෙනස්කම් සිදු කිරීමට පසුගිය දා ගත් තීරණය වෙනුවෙන් ඔවුන් පෙනී සිටීම.
- නැවතත් මිනිස් ජාවාරම්කරුවන්ගේ බෝට්ටු ඔස්ට්‍රේලියාවට පැමිණීම ආරම්භ කිරීම වැළැක්වීම සඳහා ඔස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ නිරීක්ෂණ කටයුතු වැඩි කර ඇති බව ආරක්ෂක දෙපාර්තමේන්තුව අනාවරණය කිරීම.
- ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පැසිෆික් රටවල සිටින පුද්ගලයින් සඳහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දෙන අවස්ථා ගණන තුන් ගුණයකින් වැඩි කරන බව නිවේදනය කිරීම.