ඕස්ට්‍රේලියාවේදී Boxing Day සාප්පු සවාරි යද්දී මේ ගැනත් දැනගන්න : SBS සිංහල AUSTRALIA EXPLAINED

Shoppers wait outside the Myer department store for the Boxing Day sales in Sydney.

Shoppers wait outside the Myer department store for the Boxing Day sales in Sydney Source: AAP

ඕස්ට්‍රේලියානු Boxing Day හෙවත් "බොක්සිං දිනය" සංස්කෘතිකමය හා වාණිජමය වශයෙන් වැදගත්කමක් සහිත වේ. මෙහි දැඩි ආගමික අර්ථයක් නොතිබුණත්, එය ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ නත්තල් උත්සව සැමරුම තවත් දිගු කරන දිනයක් වශයෙන් හැඳින්විය හැක.බොක්සිං දිනයේදී ඕස්ට්‍රේලියානුවන් බොහෝ විට පවුලේ පිරිස සමග බාබකියු දැමීම, ක්‍රිකට් තරඟ නැරඹීම මෙන්ම මෙම දිනයේදී ඕස්ට්‍රේලියානුවන් සාප්පු සවාරි යාමත් දැඩි ලෙස සිදු කරයි. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.


____________________________________________________________________________________________


මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්


Share